හිම වලසුන්ට 'අපල කාලයක්'

වීඩියෝ ශීර්ෂ වැකිය, අධිතාක්ෂණික කොලර යොදා හිම වලසුන් නව දෙනෙකු මාර්ගයෙන්ස තුන් දරන උත්සාහය මිනුම් ගත කර තිබේ

දේශගුණ විපර්යාස හමුවේ බලපෑමට ලක්ව සිටින හිම වලසුන් පිළිබද නවතම පර්යේෂණයක් සිදු කරනු ලැබ ඇත.

ගමන් මග නීරීක්ෂණය කළ හැකි අධිතාක්ෂණික කොලර (කර පටි) පළඳවන ලද ගැහැණු හිම වලසුන් නව දෙනෙකු ඒ සඳහා යොදා ගනු ලැබ තිබේ.