ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කෝලා වලසා සහ සමනලයා
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සිම්බයෝ වන උද්‍යානයේ (Symbio Wildlife Park) කෝලා වලසකු සමග මිතුදමක් ඇති කර ගත් සමනලයෙකුගේ අහඹු දර්ශන පෙළක් වීඩියෝ කැමරාවක සටහන් වුනේ මේ ලෙසින්.
සිම්බයෝ වන උද්‍යානයේ 'ස්ථිරසාර ආරම්භයක්' වෙනුවෙන් පටි ගත කරනු ලැබූ වීඩියෝ පටයකයි මෙම කෝලා වලසා සහ සමනලයාගේ සුන්දර දසුන් පෙළ සටහන් වී තිබුනේ.