ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ක්ටික් ප්‍රදේශය පාලනය කිරීමට ලෝක බලවතුන් තරග කරන්නේ ඇයි?
ආර්ක්ටික් ප්‍රදේශය පාලනය කිරීමට ලෝක බලවතුන් තරග කරන්නේ ඇයි?
ලෝකයේ වෙනත් කිසිඳු ස්ථානයකට වඩා ආර්ක්ටික් ප්‍රදේශයේ උණුසුම ඉහළ යනවිට, එහි සම්පත් අත්පත්කර ගැනීම සඳහා රටවල් අතර තරගයේ උණුසුම ද ඉහළ ගොස් තිබේ. රුසියාව සහ නේටෝව කලාපය තුළ ඔවුන්ගේ හමුදා ස්ථානගත කිරීම වැඩි කර ඇති අතර, චීනය සිය බලපෑම පුළුල් කරමින් සිටින අතර, දියවන අයිස්වලින් හෙළි විය හැකි සම්පත් සඳහා රටවල් තරග වදිමින් සිටී.
ආර්ක්ටික් කලාපය ලෝකයේ වඩාත්ම උණුසුම් තරගකාරී කලාපයක් බවට පත්වීමට හේතු පහක් අපි මෙහිදී පැහැදිලි කරමු.