ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගාසාහි එක්සත් ජාතීන්ගේ ආධාර ගබඩාවට කඩාවැදීම: 'අපි හාමත්වෙලා'
ගාසාහි එක්සත් ජාතීන්ගේ ආධාර ගබඩාවට කඩාවැදීම: 'අපි හාමත්වෙලා'
ගාසා වෙත ඊශ්‍රායල අවහිර කිරීම් සහ ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතින අතරේ, සෙනසුරාදා (ඔක්. 28) දහස් ගණනක් පලස්තීනුවන් එහි එක්සත් ජාතීන්ගේ ආධාර මධ්‍යස්ථානයකට කඩා වැදුණි.
නීතිය හා සාමය බිඳ වැටෙමින් පවතිනබවට අනතුරු අඟවන එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටියි.
ඔක්‌තෝබර් හත්වැනිදා ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය එල්ල කළ දා සිට, ගාසා තීරයට ලැබෙන බොහොමයක් ආධාර සීමාකර ඇති අතර, එහි අවසර ලබා දී තිබෙන්නේ සුළු ආධාර ප්‍රමාණයකට පමණි.