ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෂෙල් ප්‍රහාර සහ විදුලි කප්පාදු මධ්‍යයේ ගාසා තීරයේ සිදුකළ දරු ප්‍රසූතිය
ෂෙල් ප්‍රහාර සහ විදුලි කප්පාදු මධ්‍යයේ ගාසා තීරයේ සිදුකළ දරු ප්‍රසූතිය
ජුමානා ඉමාඩ් යනු ගාසා නගරයේ නිදහස් මාධ්‍යවේදිනියක් වන අතර ඇය වත්මන් ගැටුම හටගන්නා විට මාස නවයක ගැබිනියක්ව සිටියාය.
ඇය දිනපතා මුහුණදෙන තත්ත්වයන් වීඩියෝ දිනපොතක් ලෙස පවත්වාගෙන ගිය අතර එය BBC අරාබියේ ඩලියා හයිඩර් සමඟ බෙදා ගත්තාය.
නිරන්තර ගුවන් ප්‍රහාර සහ අවතැන්වීම් මධ්‍යයේ තම දරුවා ආරක්ෂිතව ලෝකයට ගෙන ඒමට ජුමානා ඉමාඩ් මාධ්‍යවේදිනිය දැරූ උත්සාහය මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.