ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'විදුලිය විසංධි වුණොත් මේ බබාලා විනාඩි පහකින් මැරෙයි'
'විදුලිය විසංධි වුණොත් මේ බබාලා විනාඩි පහකින් මැරෙයි'
ජීවිතාරක්ෂක යන්ත්‍ර මත යැපෙන නොමේරූ ළදරුවන් විදුලිය විසංධි වුවහොත් මිනිත්තු කිහිපයකින් මිය යන බව ගාසා තීරයේ වෛද්‍යවරු පවසති. රෝහල්වලට ඉන්ධන සැපයුම අඩාල වී ඇති නිසා මෙම ගැටලුව වඩාත් උග්‍ර වී ඇත.
ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට ජලය, ආහාර, ඉන්ධන සහ බලශක්ති සැපයුම අත්හිටුවා ඇත. එක්සත් ජනපදයේ තැරැව්කාර ගිවිසුමක් යටතේ මෑත දිනවල ඊජිප්තුවෙන් ආධාර තොගයක් පමණක් ලබා ගැනීමට අවසර දී තිබේ.