ප්‍රදීප් සමන්ජීව: ගාසා ඉදිරි පෙළ වෛද්‍ය කණ්ඩායමක සේවය කළ ලාංකිකයෙකුගේ අත්දැකීම්
ප්‍රදීප් සමන්ජීව: ගාසා ඉදිරි පෙළ වෛද්‍ය කණ්ඩායමක සේවය කළ ලාංකිකයෙකුගේ අත්දැකීම්
ප්‍රදීප් සමන්ජීව 2025 වසරේ ආරම්භයේ සිට ගාසාහි ගැටුම් අතරතුර තුවාල ලැබූ ජනතාව වෙනුවෙන් Doctors without Borders නමැති මානුෂිය වෛද්‍ය ආධාර සපයන සංවිධානයට අනුයුක්තව ඉදිරි පෙළ සෞඛ්‍ය කණ්ඩායම් නායකයෙකු ලෙස කටයුතු කළේ ය.
ශ්‍රී ලංකා සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වසර 9කට අධික අත්දැකීම් ඇති ඔහු 2013 වසරේ සිට ඉරාකය, සිරියාව, ඉතියෝපියාව, යේමනය වැනි මානුෂීය අර්බුද සහ ගැටුම් පැවති කලාපවල සේවය කර තිබේ.
ඔහු ගාසාහි මානුෂීය වෛද්‍ය ආධාර සපයන්නෙකු ලෙස ලද අත්දැකීම් බීබීසී සිංහල සමග මෙලෙස බෙදා ගත්තේ ය.
විශේෂ ස්තූතිය : මෙලීසා රත්නායක -Doctors without Borders









