'ගාසාහි දරුවන් පෙළෙන කුසගින්න ලොවට පෙන්වන' ඡායාරූපයක්
'ගාසාහි දරුවන් පෙළෙන කුසගින්න ලොවට පෙන්වන' ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
'ගාසාහි දරුවන් පෙළෙන අධික කුසගින්න සහ ආහාර හිඟය ලොවට පෙන්වීමේ අරමුණින්' ගන්නා ලද ඡායාරූපයකි, මේ.
එම ඡායාරූපය ගෙන ඇත්තේ, මොහොමඩ් අල්-අරිනි නමැති ඡායාරූප ශිල්පියෙකි.
ඔහු බීබීසී ලෝක සේවයට පැවසුවේ, මෙම ඡායාරූපය ගැනීමෙන් පසු ඔහුට ඇති වූ කම්පනය නිසා "හුස්ම ගැනීම පවා අපහසු වූ" අතර, යථාතත්ත්වයට පත්වීම සඳහා මඳ වේලාවක් ගත වූ බව ය.









