බන්ධනාගාරවල අධික තදබදය: ඉහළ ගොස් ඇත්තේ කෙසේ දැයි ඔබ දන්නවා ද?

මෙරට බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයක පමණ රැඳවියන් පිරිසක් මේ වන විට බන්ධනාගාරවල රඳවා තිබේ. ඇතැම් බන්ධනාගාරවල මෙම අගය කීප ගුණයකින් ඉහළය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙරට බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයක පමණ රැඳවියන් පිරිසක් මේ වන විට බන්ධනාගාරවල රඳවා තිබේ.

ඇතැම් බන්ධනාගාරවල මෙම අගය කීප ගුණයකින් ඉහළය.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සිදු කළ ඉල්ලීමකට අනුව එක් එක් බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ දත්ත ලබා ගැනීමට බීබීසී සිංහල වෙත හැකි විය.

වැඩිම තදබදයක් ඇති බන්ධනාගාර ලෙස, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ නව මැගසින් බන්ධනාගාරය හඳුනාගත හැකියි. ඒවායේ රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාවට සාපේක්ෂව, පිළිවෙලින් හත්ගුණයකට හා සයගුණයකට ආසන්න රැඳවියන් පිරිසක් රඳවා තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සිදු කළ ඉල්ලීමකට අනුව එක් එක් බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ දත්ත ලබා ගැනීමට බීබීසී සිංහල වෙත හැකි විය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සිදු කළ ඉල්ලීමකට අනුව එක් එක් බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳ දත්ත ලබා ගැනීමට බීබීසී සිංහල වෙත හැකි විය.

වර්තමානයේ ක්‍රියාත්මක වන “යුක්තිය” මෙහෙයුම යටතේ සාමාන්‍යක් ලෙස දිනකට 700 ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනෙන අතර ඒ අතුරින් පිරිසක්ද රක්ෂිත බන්ධනාගාරගත වන බැවින් එයද මෙම තත්ත්වය උග්‍රවීමට හේතුවී තිබේ.