ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර සිහිනය සැබෑ වෙයි ද?
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර සිහිනය සැබෑ වෙයි ද?
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු, රියැලිටි ටීවී තරුවක් සහ එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති - ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ වඩාත් ම එකිනෙකට වෙනස් භූමිකාවන්හි නිරත වූ චරිතයකි.
ජනාධිපතිවරණයේ පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීම දැනටමත් සිදුවෙමින් පවතින අවස්ථාවක, ධවල මන්දිරයට ආපසු යාමට තරග කරන ඩොනල්ඩ් ට්‍රම්ප් දෙස සමීපව බලමු.