ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර සිහිනය සැබෑ වෙයි ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ට්‍රම්ප් මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී ඝාතන උත්සාහයන් දෙකකින් දිවි ගලවා ගත්තේ ය
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර සිහිනය සැබෑ වෙයි ද?

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු, රියැලිටි ටීවී තරුවක් සහ එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති - ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ වඩාත් ම එකිනෙකට වෙනස් භූමිකාවන්හි නිරත වූ චරිතයකි.

ජනාධිපතිවරණයේ පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීම දැනටමත් සිදුවෙමින් පවතින අවස්ථාවක, ධවල මන්දිරයට ආපසු යාමට තරග කරන ඩොනල්ඩ් ට්‍රම්ප් දෙස සමීපව බලමු.