ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දරුවන් අඩු වීම ලෝකයට බලපාන්නේ කෙසේද?
දරුවන් අඩු වීම ලෝකයට බලපාන්නේ කෙසේද?
ලොව පුරා බොහෝ රටවල උපත් අනුපාතය පහත වැටී තිබේ. කාන්තාවන්ට දරුවන් ලැබීම අඩු වන්නේ ඇයි? එමගින් ලොවට ඇති කරන බලපෑම කුමක්ද?
2080 වන විට, වයස 65 ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව බොහෝ විට 18 ට අඩු සංඛ්‍යාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ පිළිබඳ තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.