හිජාබ් විරෝධතාවලින් පසු: ඉරානයේ බන්ධනාගාරයක ගෙවුණු කාන්තාවන් තිදෙනෙකුගේ ජීවිත කතාව

හිජාබ් විරෝධතාවලින් පසු: ඉරානයේ බන්ධනාගාරයක ගෙවුණු කාන්තාවන් තිදෙනෙකුගේ ජීවිත කතාව

නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතා දැක්වීම හේතුවෙන් ඉරානයේ කාන්තාවෝ දහස් ගණනක් අත්අඩංගුවට පත්වූහ. ටෙහෙරාන් අගනුවර පිහිටි එවින් බන්ධනාගාරය කාන්තාවන් රඳවා සිටින බන්ධනාගාරවලින් එකකි.

වධහිංසා පැමිණවීමේ සහ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තර්ජන නොතකා, ඔවුන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින්, පීඩනය හමුවේ ධෛර්යය සහ සහයෝගීතාවය සොයා ගෙන තිබේ. අප රැස්කරගත් විශ්වාසදායක වාර්තා පදනම් කරගෙන ලෝකය කිසිදා නොදකින නසීම්, රෙස්වානේ සහ විඩා මෙම බන්ධනාගාරයේ බිත්ති ඇතුළත ගෙවෙන ජීවිතය මෙම වීඩියෝව තුළ ඇතුළත් වේ.