ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්ලාස්ටික් දූෂණය: ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට ඇතුළුවීම වැළැකීමට 'බුබුලු බාධකයක්' ක්‍රියාකරන ආකාරය
සාගරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය, සාගර පරිසරයට දැඩි හානියක් සිදුකරයි. එම ප්ලාස්ටික්වලින් බහුතරය සාගරයට පැමිණෙන්නේ ගංගාවලට සහ ඇළ මාර්ගවලට ගසාගෙන යන අපගේ අපද්‍රව්‍යවලිනි.
බියර් වීදුරුවක බුබුළු දෙස බලා සිටීමෙන් අදහසක් ලැබූ විද්‍යාඥයින් කණ්ඩායමක්, මෙම ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා "ද ග්‍රේට් බබ්ල් බැරියර්" (මහා බුබුළු බාධකය) නිර්මාණයකර ඇත.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි ඇල මාර්ගවල මෙම බාධකය ක්‍රියා කරන ආකාරය මෙන්න.