ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉවතලන සෙරෙප්පු කලා නිර්මාණ බවට පත්කරන මිනිසෙක්
ඉයුජීන් කොම්බොයේ, නයිජීරියාවේ කසල පිරවුම් සහ ගං ඉවුරුවලින් ඉවතලූ ප්ලාස්ටික් පාවහන් එකතුකර, ඒවා කලා කෘති බවට පරිවර්තනය කරයි.
මේ 30-හැවිරිදි කලාකරුවා පවසන පරිදි, ඔහු රබර් සෙරෙප්පු දිරාපත්වීමට වසර 80ක් පමණ ගතවිය හැකියැ යි කියවීමෙන් පසු වසර පහකට වැඩි කලක් තිස්සේ පරිසරය සුරැකීම සඳහා මෙසේ සිදුකරයි.