ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පෘථිවියේ ජීවයට සාගර වැදගත් වන්නේ ඇයි?
සාගර අපේ පෘථිවියෙන් 70% කට වඩා ආවරණය කරයි. ලෝකයේ අප හුස්ම ගන්න ඔක්සිජන් ප්‍රමාණයෙන් 50% ක් පමණ සාගර සපයන අතර පෘථිවි වායුගෝලයට වඩා CO2 (කාබන්ඩයෝක්සයිඩ්) අවශෝෂණය කර ගනියි.
මේ වන විට එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව පෘතුගාලයේ රැස්වී තිබේ.
මෙම වීඩියෝව හරහා අපගේ සාගර ආරක්ෂා කර ගත යුත්තේ මන්දැයි යන්න පැහැදිලි කරයි.