ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මං මගේ පුංචි ගෙදර හැදුවේ ප්ලාස්ටික් බෑග් 35,000කින්'
ඉන්දුනීසියාව, ලොව වැඩියෙන්ම දූෂණයට ලක්වූ ගංගාවන්හි නිවහන යි.
පාරිසරික ක්‍රියාකාරික ගැරී බෙන්චෙගිබ් මේ මහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලුව පාලනය කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, ඔහු එකතු කළ ප්ලාස්ටික් බෑග් 35,000කින් කුඩා නිවෙසක් ද ගොඩනගා තිබේ.