ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඝානාවේ විලාසිතා: ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික්වලින් නිර්මාණය වෙන ඇඳුම්
කැලිකසල පිරිසිදු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය විශාල ගැටලුවක් විය හැක. එහෙත් ඝානා හි වෙසෙන විලාසිතා නිර්මාණකරුවෙකු වන එලීෂා ඔෆොරි බම්ෆෝ ඒ සඳහා අපට උපකාරී විය හැකි විසඳුමක් සොයා ගෙන තිබේ.
මහමග හමුවන කැලිකසල සහ ඉවතලන දෑ යොදා ගනිමින් ඔහු ඇඳුම් නිර්මාණය කරයි. ඒ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව ඔහු කියා සිටී.
තවත් මෙවැනි වීඩියෝ: