ඝානාවේ විලාසිතා: ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික්වලින් නිර්මාණය වෙන ඇඳුම්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඝානාවේ විලාසිතා: ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික්වලින් නිර්මාණය වෙන ඇඳුම්

කැලිකසල පිරිසිදු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය විශාල ගැටලුවක් විය හැක. එහෙත් ඝානා හි වෙසෙන විලාසිතා නිර්මාණකරුවෙකු වන එලීෂා ඔෆොරි බම්ෆෝ ඒ සඳහා අපට උපකාරී විය හැකි විසඳුමක් සොයා ගෙන තිබේ.

මහමග හමුවන කැලිකසල සහ ඉවතලන දෑ යොදා ගනිමින් ඔහු ඇඳුම් නිර්මාණය කරයි. ඒ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව ඔහු කියා සිටී.

තවත් මෙවැනි වීඩියෝ: