ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ්: වසංගතය නිසා පිඩාවට පත් දරුවන්ගේ ආතතිය දුරලන සිත්තරාවිය
කොවිඩ් 19 නිසා පාසල් වසා තැබීම හේතුවෙන් දරුවන් පිඩාවට පත්ව ඇති ආකාරය ඔවුන් මේ දිනවල අඳින සිතුවම්වලින් පැහැදිලි වන බව ගාල්ල, අවිත්තාව නාලන්දා මහා විද්‍යාලයේ ගුරුවරියක වන ශෂින්තා දිල්හානි බීබීසී සිංහල සේවයට පැවසුවාය.
චිත්‍ර කලාව ඇසුරෙන් දරුවන්ගේ ආතතිය සමනය කිරීම සඳහා උත්සහ කරන ඇය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නීය.
අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත නොලැබෙන, දුෂ්කර ප්‍රදේශයක සිට ඇය මෙම සමාජ සත්කාරය සිදුකිරීම විශේෂත්වයකි.
නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර
මේ ගැනත් දැනගන්න :