ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දකුණු කොරියාවේ ප්‍රථම වරට පැන්ඩා නිවුන්නු බිහිවෙයි
ජූලි 11 අඟහරුවාදා දකුණු කොරියාවේ සත්ත්වෝද්‍යානයක දී එරට ප්‍රථම පැන්ඩා නිවුන්නුන් බිහිවිය.
එම ගැහැණු සතුන් දෙදෙනා ඉපදී තිබුණේ පැය කීපයක පරතරයක් සහිතව ය.
එවර්ලන්ඩ් තීම් පාක් සත්ත්වෝද්‍යානයට අනුව, 'අයි බාඕ' නම් මව සහ ඇගේ නිවුන් පැටවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.