පැසිපන්දු ක්‍රීඩාකර ජනප්‍රියත්වය දිනූ දියබල්ලෙක්

එක්සත් ජනපදයේ ඔරිගන් සත්ත්වෝද්‍යානයේ කාර්යය මණ්ඩලය වසර කීපයකට පෙර මේ නව හැවිරිදි දියබැල්ල වන ජූනෝට පැසිපන්දු ක්‍රීඩා කරන අයුරු පුහුණුකර තිබේ.

මුදාගන්නා ලද සත්ත්වයෙකු වන ජූනෝට පැසිපන්දු උගන්වා තිබෙන්නේ, ඇයට ව්‍යායාම ලබාගැනීම සඳහාත්, ආතරයිටීස් තත්ත්වය සමනයකර ගැනීම සඳහාත් ය.