දකුණු කොරියාවේ ප්‍රථම වරට පැන්ඩා නිවුන්නු බිහිවෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, දකුණු කොරියාවට ප්‍රථම වරට පැන්ඩා නිවුන්නු බිහිවෙයි

ජූලි 11 අඟහරුවාදා දකුණු කොරියාවේ සත්ත්වෝද්‍යානයක දී එරට ප්‍රථම පැන්ඩා නිවුන්නුන් බිහිවිය.

එම ගැහැණු සතුන් දෙදෙනා ඉපදී තිබුණේ පැය කීපයක පරතරයක් සහිතව ය.

එවර්ලන්ඩ් තීම් පාක් සත්ත්වෝද්‍යානයට අනුව, 'අයි බාඕ' නම් මව සහ ඇගේ නිවුන් පැටවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.