ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''ඩෝරා'' ; රිදියගම සෆාරි උද්‍යානයේ උපන් සිංහ පැටවා මහජන ප්‍රදර්ශනයට
රිදියගම සෆාරි උද්‍යානයේ ''ලාරා '' නැමති සිංහ ධේනුව විසින් බිහිකළ පළමු සිංහ පැටවාවන ''ඩෝරා'' මහජන ප්‍රදර්ශනය සඳහා එක්කර තිබේ.
එම පැටවාගේ වයස මාස හතරහමාරක් පමණ වේ.
''ඩෝරා'' රංචුවකට එක්කිරීමට තරම් සුදුසු තත්වයකට පැමිණෙන තෙක් හුදකලාව තබන බවද සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.
මෙම තොරතුරුද දැනගන්න: