ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රහස්පතිගේ අයිස් චන්ද්‍රයන්: ජූස් මෙහෙයුම දියත් කෙරුමට සූදානම්
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ වඩාත්ම අභිලාෂකාමී මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශ යානයක් දියත් කෙරෙයි.
පිටත සෞරග්‍රහ මණ්ඩලය දෙසට ඇදෙන එය බ්‍රහස්පති ග්‍රහයාගේ ඉතා අබිරහස් චන්ද්‍රයන් කීපදෙනෙකු වන, අයිස්වලින් වැසුණු කැලිස්ටෝ, ගැනිමීඩ් සහ යුරෝපා අධ්‍යයනය කරනු ඇත.
ඒවායේ මතුපිටට යටින් ජලයෙන් පිරුණු සාගර ඇතැ යි කීමට සාධක ඇති අතර, විද්‍යාඥයින් විශ්වාස කරන්නේ සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවයේ සලකුණු සෙවීමට හොඳම ස්ථානය එයබව යි.