ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩයිමෝෆස් : අභ්‍යවකාශ යානයක් සෘජුවම ග්‍රහකයක ගැටීමට සැලැස්වූ නාසා මෙහෙයුම
නාසා ආයතනයේ ග්‍රහක දෙකක් අතර කක්ෂය වෙනස් කිරීම (DART) සඳහා යැවූ යානය ග්‍රහකයක ගැටී විනාශ විය.
එම ගැටීම සැලසුම්සහගතව කරන ලද්ලක් වූ අතර එය සිදුකරන ලද්දේ පෘථිවියට තර්ජනයක් විය හැකි අභ්‍යවකාශ පාෂාණ ආරක්ෂිතව ඉවතට තල්ලු කළ හැකි ද යන්න අත්හදාබැලීමටය.
මීටර් 160ක් පළලින් යුතු ඩයිමෝෆස් නමැති ග්‍රහකයේ යානය ගැටෙන අවස්ථාව දැක්වෙන තත්පරයක දර්ශනයක් එහි සවි කර තිබූ කැමරාවේ සටහන් වී තිබිණි.