ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නාසා ගගනගාමීන් සමග අභ්‍යවකාශ ගමනක්
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් (ISS) පිටත දී සිදුවූ අභ්‍යවකාශ ගමනක දර්ශනීය වීඩියෝවක් නාසා ආයතනය විසින් නිකුත්කර තිබේ.
නව සූර්ය කෝෂ පන්ති දෙකක් (සූර්ය පැනල එකතුවක්) සවිකිරීමේ මෙහෙයුම එක්සත් ජනපද ගගනගාමීන් වන ජොෂ් කැසඩා සහ ෆ්‍රෑන්ක් රූබියෝ පැවරුණු අතර, ඒ සඳහා පැය හතක් ගතවිය.
Space Xහි 'ඩ්‍රැගන්' නම් භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යාත්‍රාව පසුගිය නොවැම්බර් 27 වන දින මෙම සූර්ය පැනල පන්තීන් ද්විත්වය ISS වෙත ප්‍රවාහනයකර තිබුණි.