ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංවර්ධනය වෙමින් පවතින රටවල් නව අභ්‍යවකාශ තරගයෙන් ඉවත් වීමේ අනතුරක?
පෘථිවියේ සම්පත් ක්ෂය වෙමින් පවතින අතරේ ඒ වෙනුවට ඇස්ටරොයිඩ කැනීමට ලක් කිරීමේ හැකියාවක් පවතින බව ඇතැම් විද්‍යාඥයෝ පවසති.
මේ අලුත් අභ්‍යාවකාශ තරගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉවතට විසි වේවිද?
ජාත්‍යන්තර ඇස්ටරොයිඩ දිනය නැතිනම් ක්ෂුද්‍ර ග්‍රහයන්ගේ දිනය ජුනි 30 දින සමරනු ලබන්නේ වටිනා ඛනිජ සහ ලෝහ විශාල ප්‍රමාණයක් අඩංගු ක්ෂුද්‍ර ග්‍රහයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ය.