සංවර්ධනය වෙමින් පවතින රටවල් නව අභ්‍යවකාශ තරගයෙන් ඉවත් වීමේ අනතුරක?

වීඩියෝ ශීර්ෂ වැකිය, ජාත්‍යන්තර ඇස්ටරොයිඩ දිනය අද දින (ජුනි 30) සැමරේ.

පෘථිවියේ සම්පත් ක්ෂය වෙමින් පවතින අතරේ ඒ වෙනුවට ඇස්ටරොයිඩ කැනීමට ලක් කිරීමේ හැකියාවක් පවතින බව ඇතැම් විද්‍යාඥයෝ පවසති.

මේ අලුත් අභ්‍යාවකාශ තරගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉවතට විසි වේවිද?

ජාත්‍යන්තර ඇස්ටරොයිඩ දිනය නැතිනම් ක්ෂුද්‍ර ග්‍රහයන්ගේ දිනය ජුනි 30 දින සමරනු ලබන්නේ වටිනා ඛනිජ සහ ලෝහ විශාල ප්‍රමාණයක් අඩංගු ක්ෂුද්‍ර ග්‍රහයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ය.