සියයක් කාන්තාවෝ: නිදහසේ කුණු කූඩය ව්‍යාපෘතිය

21 වෙනි සියවසේදී කාන්තාවන්ට ඉදිරියට යාමට බාධා කරන මෙවලම් මොනවාද?

පහත ලැයිස්තුවෙන් යමක් තෝරා එය පීඩාකාරී බවේ සංකේතයක් වන්නේ කෙසේ දැයි දැනගන්න

  • රූපලාවණ්‍ය උපකරණ

    "රූපලාවණ්‍ය නොමැතිව නිවසින් එලියට ගියත් පුරුෂයන් ගැන කිසිවක් කියන්නේ නෑ."

    තවත් කියවන්න රූපලාවණ්‍ය උපකරණ
  • ඇඟට අපහසු මෝස්‌තර

    "කාන්තාවෝ ඒවා පළඳින්නේ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒවා වේදනාකාරීයි, ප්‍රායෝගික නෑ වගේම ඔබේ ශරීරයට හානිකර වෙන්න පුළුවන්."

    තවත් කියවන්න ඇඟට අපහසු මෝස්‌තර
  • මුළුතැන් ගෙයි උපකරණ

    "කාන්තාව අයිති වෙන්නේ කුස්සියට කියන දේ සාමාන්‍යකරණය වීම මට එපා වෙලා තියෙන්නේ." - එමා

    තවත් කියවන්න මුළුතැන් ගෙයි උපකරණ
  • නිවසේ මෙහෙවර

    "සමානාත්මතාව පටන් ගන්නේ පවුලෙන්. ඒ නිසා කොල්ලනේ ඔය පස්ස උස්සලා පිරිසිදු කරන්න පටන් ගන්න."

    තවත් කියවන්න නිවසේ මෙහෙවර
  • තනපට

    "ලස්සන වෙන්න කියල කාටවත් මට බලකරන්න බෑ. තනපට නැතත් මම ලස්සනයි, ඒ වගේම බුද්ධිමත්." - ලීසා

    තවත් කියවන්න තනපට
  • ජනප්‍රිය තරු

    "හැම නිරූපිකාවකටම තියෙන්නේ එක වගේ ඇඟක්. එයාලට තියෙන්නේ දුක්ඛිත පෙනුමක් - හරිම නීරසයි!." - වෙන්ඩි

    තවත් කියවන්න ජනප්‍රිය තරු
  • මංගල උත්සවය

    "මංගල මුද්ද කාන්තා විරෝධීයි කියල මම විශ්වාස කරනවා. මුද්ද පැළඳ ගත්ත කාන්තාව තවත් කෙනෙකුට අයිතියි කියන අදහසක් ඒකෙන් කියවෙනවා." - මැටිල්ඩා

    තවත් කියවන්න මංගල උත්සවය
  • සමාජ මාධ්‍ය ජාල

    "ජංගම දුරකථන තරුණ අයගේ මානසික සෞඛ්‍යයට බොහොම නරකයි. විශේෂයෙන්ම දැරියන්ට. ඔවුන්ට නිතරම අස්වාභාවික සහ භයානක පරමාදර්ශවලට මුහුණ දෙන්න වෙනවා." - රොෂාන්

    තවත් කියවන්න සමාජ මාධ්‍ය ජාල
  • දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු

    "දැරියන්ට සහ දරුවන්ට වෙන්වුණ සෙල්ලම් බඩුවලින් කරන්නේ සමහර දේවලට විතරක් කැමති වෙන්න කියල දරුවන්ට කියන එක." - ඇනා

    තවත් කියවන්න දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු
  • තවත් යමක්

    පීඩාකාරී බවේ සංකේත යනු කවරක්ද? "නිදහසේ කුණු බක්කිය" ව්‍යාපාරයේ පසුබිම දැනගෙන ඔබේ තෝරාගැනීමක් ද යෝජනා කරන්න

    තවත් කියවන්න තවත් යමක්
line

නිදහසේ කුණු බක්කිය ව්‍යාපෘතිය, 1978 දී ඇමෙරිකානු කාන්තාවාදීන් දියත් කළ සුප්‍රසිද්ධ උද්ඝෝෂණයේ ඩිජිටල් පිටපතකි.

තමන්ට අවශ්‍ය පරිදි දිවි ගෙවීම සඳහා බාධාකරන මෙවලම් කවරේ දැයි අපි ලොව පුරා කාන්තාවන්ගෙන් විමසා බලන්නෙමු.