ඉතාලි භූමිකම්පාව: එකසිය පනස් දෙනෙක් ආගිය අතක් නැහැ
වීඩියෝ ශීර්ෂ වැකිය, වැඩිම විනාශය සිදු වී ඇත්තේ ඇමට්‍රීචේ නගරයටඉතාලියේ මධ්‍යම ප්‍රදේශයේ ඇති වූ භුමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව හැත්තෑ තුනක් දක්වා ඉහල ගොස් ඇති අතර තවමත් 150 දෙනෙකු පමණ ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
එක් ගම්මානයක් සම්පුර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර මිය ගිය බවට මෙතෙක් දැනුම් දී ඇති සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවට විශ්වාස කෙරෙයි.
මැග්නිටියුඩ් මාපකයේ 6.2ක අගයක් වාර්තා කළ මෙම භූ කම්පනය ඉතාලි වේලාවෙන් අද (24) අලුයම 3.36ට පමණ සිදු විය.
භූ කම්පනය සිදු වූ ප්‍රදේශය පිහිටා ඇත්තේ රෝමයෙන් සැතපුම් හැට පහක් පමණ දුරින් වන ඊසාන දිග භුමි භාගයේ යි.
ඉන් වැඩිම විනාශය සිදු වී ඇත්තේ ඇමට්‍රීචේ නගරයට යි.

ඡායාරූප මූලාශ්‍රය, Corpo Forestale
ඡායාරූප ශීර්ෂ වැකිය, සුන් බුන් වලට යට වී සිටි අයෙකු බේරා ගනිමින් වීඩියෝ ශීර්ෂ වැකිය, Rescuers in Amatrice have been trying to reach survivors amidst the rubble
ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඡායාරූප ශීර්ෂ වැකිය, බේරා ගැනීමේ කණ්ඩායම් යුහුසුළුව
ඡායාරූප මූලාශ්‍රය, Google/AP
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමට්‍රීචේ කඩ වීදිය භූමිකම්පාවට පෙර සහ පසු
ඡායාරූප මූලාශ්‍රය, Google/EPA
ඡායාරූප ශීර්ෂ වැකිය, භූ කම්පනයට පෙර සහ පසු තත්වය දැක්වෙන තවත් වීදියක්
ඡායාරූප මූලාශ්‍රය, Corpo Forestale
ඡායාරූප ශීර්ෂ වැකිය, විනාශයේ තරම ගුවනට දිස් වෙන අයුරු
ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඡායාරූප ශීර්ෂ වැකිය, පණ පිටින් වැළලී ඇති අය සෙවීමට සුනඛයන්ගේ සහාය
ඡායාරූප මූලාශ්‍රය, AFP
ඡායාරූප ශීර්ෂ වැකිය, පෞරාණික ගොඩනැගිලි කිහිපයක්ද විනාශයට
ඡායාරූප මූලාශ්‍රය, EPA
ඡායාරූප ශීර්ෂ වැකිය, එළිමහනේ හදිසි ප්‍රතිකාර
ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඡායාරූප ශීර්ෂ වැකිය, හුදෙකලා ගම්මාන රැසකට දැඩි හානි