ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දියබත් සංක්‍රමණිකයන් දෙසීයක දිවි රැක දීමක්
මධ්‍යධරණි මුහුදේ ගිලෙමින් තිබුණු නැවක සිටි දෙසීයකට අධික සංක්‍රමණිකයින් පිරිසක් බේරා ගනු ලැබුණි.
බේරා ගත් සංක්‍රමණිකයන් අතර සිටි ගැබිනි මවක් ඕලන්ද නැවකට ඇතුල් කරනු ලැබීමෙන් මඳ වෙලාවකට පසු දරුවකු බිහි කළාය.
බේරා ගැනීම සිදු කරන ලද්දේ දේශ සීමා පාලනය පිලිබඳ ආයතනය (Frontex) විසිනි.
ග්‍රීසියට අයත් 'ක්‍රීට්' දිවයින අසල මුහුදේ අනතුරට ලක් වී සිටියදී ගෙවී ගිය පැය විසිහතර තුළ බේරා ගත් දෙවෙනි කණ්ඩායම එයයි.