ඇමරිකාවේත් ගංවතුර

දින ගණනාවක් පවතින වර්ෂාව හේතුවෙන් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවී ඇති ගංවතුර තත්වයක් ඇතිවී පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇත.

හූස්ටන් වලට නුදුරු බ්‍රාසොස් ගංගාවේ ජාල මට්ටම ඉහල යාම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ වල ජනතාව ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන වෙත යවා තිබේ.

බන්ධනාගාර දෙකකට අයත් රැඳවියන් දහස් ගණනක් ද එසේ ඉවත්කළ ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන ගිය අතර වන බවයි වාර්තා වන්නේ.