ඇමරිකාවේත් ගංවතුර

ඡායාරූප මූලාශ්‍රය, AP
දින ගණනාවක් පවතින වර්ෂාව හේතුවෙන් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවී ඇති ගංවතුර තත්වයක් ඇතිවී පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇත.
හූස්ටන් වලට නුදුරු බ්‍රාසොස් ගංගාවේ ජාල මට්ටම ඉහල යාම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ වල ජනතාව ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන වෙත යවා තිබේ.
බන්ධනාගාර දෙකකට අයත් රැඳවියන් දහස් ගණනක් ද එසේ ඉවත්කළ ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන ගිය අතර වන බවයි වාර්තා වන්නේ.




