මහ වැසි සමග ජීවිත හානි

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සිදු වූ අනතුරුවලින් මිය ගිය පිරිස දහතුන දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.