දෙමළ වැරදීම ගැන සමාව අයදිනවා - ඇමති වාසු
- Author, ජයප්‍රගාෂ් නල්ලුසාමි
- Role, බීබීසී දෙමළ සේවය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල නාම පුවරු හා ලිපි ලේඛන වල දෙමළ අකුරු වැරදීම සහ වැරදි අරුත් දෙන වදන් භාවිත කිරීම ගැන වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා දෙමළ ජනතාවගෙන් සමාව අයදී.










