උතුරෙන් හමුදාව අඩු කරන්න - වැන්දඹු කාන්තාවෝ

උතුරේ රඳවා සිටින හමුදාව අඩු කොට, කාන්තාවන්ට රැකියා පුහුණුව ලබා දී සැමියන් අහිමි පවුල් රක්ෂා කරන කාන්තාවන්ට දිරිය සපයන මෙන් යුද්ධයෙන් පීඩා විඳි කාන්තාවෝ ආණ්ඩුවෙන් ඉල්ලති.