සාමකාමී මැතිවරණයක්

පළාත් සභා මැතිවරණය - උතුරේ උද්යෝගයක්, වයඹ උදාසීන බවක්, මධ්‍යම පළාතේ ප්‍රබලයන් අතර ගැටුමක් (සේයාරූ)


උතුරේ මැතිවරණය සඳහා ආරක්ෂාව තර කොට තිබිණ
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරේ මැතිවරණය සඳහා ආරක්ෂාව තර කොට තිබිණ
සිද්ධීන් කිහිපයක් වාර්තාවුවත් උතුරේ මැතිවරණය සාමකාමී ව පැවැත්වුන බව වාර්තාකරුවෝ පැවසූහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, සිද්ධීන් කිහිපයක් වාර්තාවුවත් උතුරේ මැතිවරණය සාමකාමී ව පැවැත්වුන බව වාර්තාකරුවෝ පැවසූහ.

කැෆේ මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ උතුරේ මැතිවරණය සාධාරණ එකක් නොවූ බවයි
ඡායාරූප ශීර්ෂ වැකිය, කැෆේ මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ උතුරේ මැතිවරණය සාධාරණ එකක් නොවූ බවයි

මෙය උතුරේ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාගැනීමට උපකාර වන මැතිවරණයක් බවයි උතුරේ ජනතාවගේ විශ්වාසය
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙය උතුරේ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාගැනීමට උපකාර වන මැතිවරණයක් බවයි උතුරේ ජනතාවගේ විශ්වාසය
අවතැන්වුවන්ගේ බලාපොරොත්තුව තමන්ට අහිමි වූ නිවාස සහ ඉඩම් ලබා ගැනීමට මේ මැතිවරණය පිටුබලයක් වනු ඇති බවයි
ඡායාරූප ශීර්ෂ වැකිය, අවතැන්වුවන්ගේ බලාපොරොත්තුව තමන්ට අහිමි වූ නිවාස සහ ඉඩම් ලබා ගැනීමට මේ මැතිවරණය පිටුබලයක් වනු ඇති බවයි
උතුරේ ජනතාව ජන්ද මධ්‍යස්ථාන වෙත උදෑසනම පැමිණ සිටියහ
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරේ ජනතාව ජන්ද මධ්‍යස්ථාන වෙත උදෑසනම පැමිණ සිටියහ

අවසන් මොහොතේත් පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුනා
ඡායාරූප ශීර්ෂ වැකිය, අවසන් මොහොතේත් පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුනා
 වයඹ පළාතේ වෙනත් මැතිවරණ වල මෙන් රංචු ගැසීම් හෝ වාහන රථ පෙළපාලි දක්නට නොලැබූ බවයි වාර්තාකරුවන් පැවසුවේ
ඡායාරූප ශීර්ෂ වැකිය, වයඹ පළාතේ වෙනත් මැතිවරණ වල මෙන් රංචු ගැසීම් හෝ වාහන රථ පෙළපාලි දක්නට නොලැබූ බවයි වාර්තාකරුවන් පැවසුවේ
පළාතේ පවතී ප්‍රචණ්ඩත්වය සහ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ හැසිරීම මැතිවරණයෙන් පිලිබිඹු වුනේ අඩු ඡන්ද දායක ප්‍රතිශතයකින්
ඡායාරූප ශීර්ෂ වැකිය, පළාතේ පවතී ප්‍රචණ්ඩත්වය සහ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ හැසිරීම මැතිවරණයෙන් පිලිබිඹු වුනේ අඩු ඡන්ද දායක ප්‍රතිශතයකින්
උතුරේ මැතිවරණය පැවැත්වුණේ වසර විසි පහකට පසුව
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරේ මැතිවරණය පැවැත්වුණේ වසර විසි පහකට පසුව
වතුකරයේ ජනතාව ද මෙවර මැතිවරණයේ දී උනන්දුවෙන් ඡන්ද ප්‍රකාශ කළා
ඡායාරූප ශීර්ෂ වැකිය, වතුකරයේ ජනතාව ද මෙවර මැතිවරණයේ දී උනන්දුවෙන් ඡන්ද ප්‍රකාශ කළා
විශාල බලාපොරොත්තු ඇතිව
ඡායාරූප ශීර්ෂ වැකිය, විශාල බලාපොරොත්තු ඇතිව

මැතිවරණයෙන් යහපතක් වේද යන කල්පනාවෙන්
ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණයෙන් යහපතක් වේද යන කල්පනාවෙන්