බීබීසී සංදේශයේ අලුත් පිටුවක්

බීබීසී සංදේශය ඔස්සේ ගුවන් ගන්නා විදෙස් පුවත් සහ ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂණ වෙනුවෙන් විශේෂ වෙබ් පිටුවක් ආරම්භ කොට තිබේ.
සංදේශයේ මුල් පිටුව ශ්‍රී ලංකාවේ නැවුම් පුවත් වෙනුවෙන්ම වෙන් කිරීම එහි අරමුණයි.
සංදේශයේ ජාත්‍යන්තර පුවත් කියවීම පිණිස පිවිසෙන්න: http://www.bbc.co.uk/sinhala/world/
අගෝස්තු පළමු වැනිදා සිට සිරස ගුවන් විදුලිය ඔස්සේ රාත්‍රී 10:10 ට ගුවන් ගන්නා විශේෂ පුවත් විකාශයටත් දැන් ඔබට දවසේ පැය විසිහතර පුරාම සංදේශය වෙබ් අඩවිය ඔස්සේත් සවන්දිය හැකියි.
පිවිසෙන්න: http://www.bbc.co.uk/sinhala/multimedia/2013/08/000001_fm_new_bulletin.shtml
සංදේශයෙන් ගුවන් ගත වන වැඩසටහන් සහ බීබීසී සිංහල වෙබ් අඩවියේ පලවන වාර්තා පිළිබඳව ඔබේ අදහස් දැන්වීම පිණිස පිවිසෙන්න අපේ ෆේස්බුක් අඩවියට: https://www.facebook.com/BBCSinhala




