ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගංවතුර මැද උඩු ගුවනේදී දරු උපතක්
කලවාන ප්‍රදේශයේ සිට රත්නපුර වෙත ගුවනින් රැගෙන යමින් සිටි ගැබිණි මවක් හෙලිකොප්ටර් යානය තුළ දීම දරුවා බිහි කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
දරු ප්‍රසූතිය සිදු වී ඇත්තේ ගැබිණි මව කලවාන රෝහලේ සිට රත්නපුර මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදීය.
කෙසේ නමුත් අඩු වයසින් බිහි වූ දරුවා මිය ගොස් ඇති බව වාර්තා වේ.