BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ

  • නුවරඑළියේ මල් තුහින ඇති වන්නේ කෙසේද?
  • නවසීලන්තයේ නායයෑම ආරම්භ වූ මොහොත
  • රුසියාවේ වාර්තාගත හිම පතනයක් අතර මිනිසෙක් හිමට පනියි
  • ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට ‘අධික බලයක්’ භාවිත නොකරන බව ට්‍රම්ප් කියයි
  • තායි සමරිසි කාන්තා ආදර කතා මෙතරම් ජනප්‍රිය ඇයි?
  • 'වරදක් කරලා තියෙනවා නම් අධිකරණය හමුවට යන්න' - නීතිපති
  • 'අපි හිරිහැර කරන්නන්ටත් ගරු කරනවා' ප්‍රංශ ජනපති පවසයි
  • ජලය සම්පූර්ණයෙන්ම මිදුණු දුර්ලභ දිය ඇල්ලක්
  • 'සමහර චිත්‍රපට නරක චේතනාවෙන් නිර්මාණය වෙනවා'
  • ස්පාඤ්ඤ දුම්රිය අනතුරෙන් දිවි ගලවා ගත් අය ඉවතට ගත් අයුරු
  • බෝඹුරු ඇල්ලේ සුන්දරත්වය විඳින්න එන සංචාරකයෝ
  • දිව්‍ය පූජාව පවත්වන, DJ වේදිකාව උණුසුම් කරන කතෝලික පූජකවරයා
  • Keyframe #1
  • මිත්‍ර රටවල හමුදා භටයෝ සහ යාත්‍රා ග්‍රීන්ලන්තයට ළඟා වෙති
  • කඳු බෑවුමකින් කඩා වැටීමට ආසන්න න්‍යෂ්ටික බංකරය
  • පුරාණ ඊජිප්තු රැජිනක් දක්වා දිවෙන අද රැල්ලක් වෙමින් ඇති වේශ නිරූපණ ශිල්පය
  • දුර්ලභ සිසේරියන් සැත්කමකින් ඔරංඔටන් පැටවෙකු උපත ලබයි
  • ගෘහස්ථ රොබෝවරු අපේ නිවෙස්වලට එන අවුරුද්ද මෙය ද?
  • යතුරු පැදියෙන් තනිව රට පුරා ගිය තුෂාරා සමන්මලී
  • මීටර් 150ක උසකින් මුහුදට වැටුණත් පැරාග්ලයිඩර් දිවි බේරාගනී

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

සෞඛ්‍යය

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

  • ජනාධිපති අනුර කුමාර දිසානායක, යාපනය නාග විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැ දකින ලද අවස්ථාව

    ජය ශ්‍රී මහ බෝධිය, 'ජාතිවාදය සහ වෛරය පැතිරවීම': ජනාධිපති යාපනයේදී සැබවින් ම කී දේ සහ ඊට ලැබුණු ප්‍රතිචාර

    "ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපි නාගදීපයට යන්නේ. දැන් යුද්දේ නැහැ නේ. ඒත් යන්න පුළුවන්. ඒ වගේම තමයි පල්ලි බොහොමයක් පහුකරන් තමයි මඩු මෑණියන් වඳින්න යන්නේ, යාපනයේ නල්ලූර් කෝවිලේ ඉදලා කෝවිල් ගොඩක් පහුකරන් තමයි පාගමනින් ඇවිත් කතරගම පුදබිමට වදින්නේ. ඒක ජාතිවාදය නෙමෙයි ඒ විශ්වාසය." යාපනයේදී ජනාධිපති සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ නැගෙන අදහස්.

  • Nandana Gunathilaka

    'මම ගරිල්ලා භටයෙක්! යුද්ධෙ හිටියේ': නන්දන ගුණතිලකගේ දේශපාලන ගමන් මග දෙස ආපසු හැරී බැලීමක්

    ජනතා විමුක්ති පෙරමුණෙන් "ජාතික දේශපාලනයට" පිවිස පසුව එහි "ප්‍රතිපත්තිමය වශයෙන් සිදුවූ වෙනස්කම්" පිළිබඳ ආන්දෝලනාත්මක අදහස් පළ කරමින් දේශපාලන වේදිකාවේ කතාබහට ලක් වුණු චරිතයක් වූ නන්දන ගුණතිලක ජනවාරි 18 වන දා අභාවප්‍රාප්ත විය. වත්මන් රජය විවේචනය කරන්නෙකු ලෙස නන්දන ගුණතිලක ප්‍රකට වූයේ ඔහු සිදු කළ ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙනි.

  • රාජු බණ්ඩාර

    රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

    "ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත හැඟුම්බර කටහඬක්. ගොඩක් ගායනයේ දක්ෂයින් හිටියාට ඒ ගුණාංගය හැමෝට ම පිහිටන්නෙ නෑ." මේ, අභාවප්‍රාප්ත වූ ගායන ශිල්පී සහ සංගීතඥ රාජු බණ්ඩාර ගැන ප්‍රවීණ සංගීතඥ සහ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක බීබීසී සිංහල සේවයට පැහැදිලි කළ ආකාරය යි. වයස අවුරුදු 65දී ජීවිතයට සමුදුන් රාජු බණ්ඩාර, දක්ෂ ගිටාර් වාදකයෙකු, ගායන ශිල්පියෙකු, සංගීතඥයෙකු, රංගන ශිල්පියෙකු ලෙස රසිකයින්ගේ ආදරයට පාත්‍ර වූ කලාකරුවෙකි.

  • මෝටර් බයිසිකලය සමග සිටින සමන්මලී

    දින 8කින් ලංකාව පුරා තනිව සංචාරය කළ චිත්‍ර ශිල්පිනිය සමන්මලී ලැබූ අත්දැකීම්

    වෘත්තියෙන් චිත්‍ර ශිල්පිනියක වන සමන්මලී තුෂාරා කලක පටන් ඇගේ මෝටර් සයිකලයෙන් තනිව සංචාරවල නිරත වෙයි. වසරක පමණ කාලයක් තිස්සේ ඇය යාමට බලාපොරොත්තුවෙන් සිටි සංචාරයක් ඇය පසුගිය දිනවල සම්පූර්ණ කළා ය. කිසිදු අපහසුතාවකට පත් නොවී මෙම සංචාරය ආරක්ෂිතව ගමන් කළ ආකාරය ගැන සමන්මලී බීබීසී සිංහල සමග අත්දැකීම් බෙදා ගත්තා ය.

  • Marawila Police station Name board

    මාරවිල නිවසක සේවය කළ කාන්තාවකගේ උදරයෙන් වීදුරු බෝතල් සොයා ගැනීම: සැකකරුවන්ට ස්ත්‍රී දූෂණ චෝදනා

    පොලිසිය කාන්තාව සේවය කළ නිවසේ පැවති සාදයට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනෙකු සහ නිවසේ හිමිකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. පසුව, තොරතුරු වසන් කිරීමේ චෝදනා යටතේ නිවසේ හිමිකාර කාන්තාවට ද, ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් අනෙක් පුද්ගලයන් දෙදෙනාට ද චෝදනා එල්ල කරමින් ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් ජනවාරි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ජනප්‍රිය ලිපි

  1. 4
    බාධක, දුක් ගැහැට පරදා නැගී සිටි සඳමාලිගේ කතාව