එක්සත් රාජධානියේ මැතිවරණ සම්බන්ධ අසාමාන්‍ය ඓතිහාසික කරුණු 4ක්

එක්සත් රාජධානියේ මැතිවරණ සම්බන්ධ අසාමාන්‍ය ඓතිහාසික කරුණු 4ක්

බ්‍රිතාන්‍යයේ පළමු මහ මැතිවරණය පැවැත්වුණේ, 1708 වසරේදී ය. එකල පැවති ජාතික මට්ටමේ මැතිවරණ වර්තමානයට වඩා බෙහෙවින් වෙනස් විය.

රජුට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වූ හෙයින් පළමු අග්‍රාමාත්‍යවරයාට රැකියාව ලැබුණි.