ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගාසා තීරයේ ජල අර්බුදය තවත් උග්‍ර අතට
ගාසා තීරයේ ජල අර්බුදය තවත් උග්‍ර අතට
ගාසා තීරයේ ජල අර්බුදය තවත් උග්‍ර වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආධාර කණ්ඩායම් අනතුරු අඟවා තිබේ.
මාර්තු මුල සිට ඊශ්‍රායලය සියලු ම ආධාර සහ ඉන්ධන බෙදා හැරීම අවහිර කර ඇත.
UNICEF පවසන ආකාරයට ජනතාව මිලියනයකගේ දෛනික ජල සැපයුම සාමාන්‍යයෙන් ලීටර් 16 සිට ලීටර් 6ක් දක්වා පහත වැටී තිබේ.