ගාසා තීරයේ ජල අර්බුදය තවත් උග්‍ර අතට

වීඩියෝ ශීර්ෂ වැකිය, ගාසා තීරයේ ජල අර්බුදය
ගාසා තීරයේ ජල අර්බුදය තවත් උග්‍ර අතට

ගාසා තීරයේ ජල අර්බුදය තවත් උග්‍ර වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආධාර කණ්ඩායම් අනතුරු අඟවා තිබේ.

මාර්තු මුල සිට ඊශ්‍රායලය සියලු ම ආධාර සහ ඉන්ධන බෙදා හැරීම අවහිර කර ඇත.

UNICEF පවසන ආකාරයට ජනතාව මිලියනයකගේ දෛනික ජල සැපයුම සාමාන්‍යයෙන් ලීටර් 16 සිට ලීටර් 6ක් දක්වා පහත වැටී තිබේ.