ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මට කියන්නේ ජංගම සුපර්මාර්කට් එක කියලා.'
'මට කියන්නේ ජංගම සුපර්මාර්කට් එක කියලා.'
මහනුවර පිළිමතලාවේ පදිංචි වින්සන් ජගත් කිලෝ ගණනක් බර භාණ්ඩ ශරීරයේ එල්ලාගෙන ජංගම වෙළඳාමේ නිරත වන පුද්ගලයකි.
භාණ්ඩ වර්ග 300ක් පමණ ඔහු සතු වෙන අතර ඒවා අලෙවි කිරීමට දිනකට කිලෝමීටර් 30 පමණ ගමන් කරන බව ඔහු පවසයි.
''ඉදිකට්ට, පා පිස්සා, සෙරප්පු දෙකේ ඉඳලා හැම දෙයක්ම තියෙනවා. මගේ දරුවන්ට, රටට ණයකාරයෙක් වෙන්න මම කැමති නෑ. කාටවත් අතපාන්නෙත් නෑ. මගේ එකම බලාපොරොත්තුව මටත් වඩා හොඳට දරුවෝ ඉන්නවා දකින්න'' යනුවෙන් ඔහු BBC සිංහල වෙත පැවසුවේය.