ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෆීලික්ස් ක්ලීසර්: පාදයේ ඇඟිලි වලින් 'ෆ්‍රෙන්ච් හෝන්' වාදනය කරන මිනිසා
ෆීලික්ස් ක්ලීසර් යනු අත් නොමැතිව උපත ලැබූ සංගීතඥයෙකි.
30 හැවිරිදි මේ ජර්මානු සංගීතඥයා'ෆ්‍රෙන්ච් හෝන්' වාදනය කිරීමට ඔහුගේ වම් පාදය භාවිතා කරයි.
එක්සත් රාජධානියේ පදිංචි ඔහු එරට ඉහළම වාද්‍ය වෘන්දයක් වන 'බෝරන්ඔමවුත්' සමඟ ඉදිරි වසර දෙක කටයුතු කරයි.