ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැලිකන්දේ දී මද්දකට හසු වූ අලි පැටවෙකුගේ විලාපය
වැලිකන්ද, බොරවැව ගම්මානයේදී රැලෙන් අතරමං වූ අලි පැටවෙකු ගම්වාසීන්ට හමු වූ අතර උගේ එක් පාදයක් මද්දකට හසුවී තිබුණා.
වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම අලි පැටවාගේ වයස අවුරුද්දක් පමණ වන බවයි.
පාදයේ පැටලී තිබූ කම්බි රැහැන බදාදා පස්වරුවේ ඉවත් කෙරුණා.