20/20 Stats Battle: ඔබේ ක්‍රිකට් දැනුම පරීක්ෂා කර ගනිමු ද?

Stat Battle
කියවීමේ කාලය: මිනිත්තු 2

ඔබේ ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩකයින් පිළිබඳව ඔබ කොපමණ දැනුවත් දැයි පරීක්ෂා කර ගැනීමට ඔබට මෙම ක්‍රීඩා ප්‍රශ්නාවලිය භාවිත කළ හැකි ය.

මෙහිදී ඔබ මුලින් ම කළ යුත්තේ, කැමති රටක් තෝරා ගැනීම ය.

ඉන්පසු ඔබේ කණ්ඩායමට අයත් ක්‍රීඩකයෙකුගේ තොරතුරු ඔබට ලැබේ. ඔබ කළ යුත්තේ, ඔබගේ ක්‍රීඩකයාගේ දක්ෂතා අතරින් ප්‍රතිවාදියාට වඩා ඉදිරියෙන් ඇති දක්ෂතාව මත ක්ලික් කිරීම යි.

ඔබගේ ක්‍රීඩකයාගේ දක්ෂතා ප්‍රතිවාදී ක්‍රීඩකයාට වඩා ඉහළ මට්ටමක පවතී නම් ඔබ ජයග්‍රහණය කරනු ඇත.

එක් වරකදී ප්‍රශ්න 10ක් ඔබට ලැබෙන අතර, ඉන් 5කට වැඩි ගණනකට නිවැරදි පිළිතුරු ලැබුණහොත් ඔබ ජයග්‍රහණය කරයි.

මෙම ක්‍රීඩාව කිරීමට ඔබට ජාවාස්ක්‍රිප්ට් සක්‍රීය කර ඇති නවීන බ්‍රව්සරයක් අවශ්‍ය වේ.
Source: Cricviz