ඔබේ මොළය කියවීම සඳහා නිර්මාණය වී තිබේ ද?

ඔබේ මොළය කියවීම සඳහා නිර්මාණය වී තිබේ ද?

කියවීම ස්වභාවිකවම එන දෙයක් ලෙස ඔබ සිතනවා විය හැකිය. නමුත් එම හැකියාව වර්ධනය වීමට අපගේ මොළයට වසර දහස් ගණනක් ගත වී ඇත.

එම ක්‍රියාවලිය මොළයේ ශාරීරික ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය වෙනස් කර ඇත.

මේ අතර දැන් අප ස්මාර්ට්ෆෝන් තිර හරහා 'කියවීම' සිදු කරන හෙයින්, දැනටමත් අපගේ මොළය ක්‍රියා කරන ආකාරය වෙනස් වෙමින් පවතිනවා විය හැකිය.