ChatGPT ඇතුළු AI මෙතරම් ජලය භාවිත කරන්නේ ඇයි?
ChatGPT ඇතුළු AI මෙතරම් ජලය භාවිත කරන්නේ ඇයි?
සෑම දවසක ම, බිලියනකට අධික පණිවිඩ ගණනක් chatbots වෙත යැවේ. ඒ සෑම පණිවිඩයකට ම ජලය අවශ්‍ය වේ.
මේ ආකාරයේ කෘත්‍රිම බුද්ධිය, අපේ පානීය ජල මූලාශ්‍රවලට බලපෑමක් ඇති කරනවා ද යන්න සම්බන්ධයෙන් කනස්සල්ලක් මතුව තිබේ.
මෙම වීඩියෝව ඔස්සේ කෘත්‍රිම බුද්ධිය ජලය භාවිත කරන්නේ ඇයි ද යන්න සහ අනාගතයේදී වැඩි ජල ප්‍රමාණයක් ඒ සඳහා අවශ්‍ය වන්නේ ඇයි ද යන්න පැහැදිලි කෙරේ.









